ජනපති කාදිනල් හිමියන් හමුවෙයි (VIDEO)

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ව ඊයේ (23) රාත්‍රියේ හමුවී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන බවට ජනාධිපතිවරයා එහිදී තමාට පොරොන්දු වූ බවයි කාදිනල් හිමියන් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

මේ අතර ජනාධිපතිවරයා දවටගහ මුස්ලිම් පල්ලියට ද පැමිණ ආශිර්වාද ලබා ගත්තා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News