උතුරේ ආණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි (VIDEO)

Share

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ පී.එස්.එම් චාල්ස් එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ ආණ්ඩුකාරවරු කිහිපදෙනෙකුම සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති පසුබිමකයි.

මේ අතර නව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඊයේ ආරක්ෂක අමාත්‍යංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News