අලුත් ආණ්ඩුවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (VIDEO)

Share

නව අග්‍රමාත්‍යවරයෙකු ඇතුළු අලුත් කැබිනට් මණ්ඩලයක් අද දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපිටදීයී.

මෙම නව පත්වීම් උපරිමයෙන් පස් දෙනෙකුට සීමා විය හැකි බවටයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ද අද තීරණයක් ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News