ප්‍රවීන නර්තන ශිල්පිනී ආචාර්ය වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි (VIDEO)

Share

ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීන නර්තන ශිල්පිනියක වූ ආචාර්ය වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය ප්‍රවීන නර්තන ශිල්පී දිවංගත චිත්‍රසේනයන්ගේ බිරිඳයි.

මිය යන විට ඇය 92 වියෙහි පසු වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News