ලෙබනනයේ මිය ගිය සංඛ්‍යාව 492 දක්වා ඉහළට

Share

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 492 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 1645 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලෙබනනයේ සහ උතුරු ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිතව සිටින ලෙසට දෙරටේම තානාපති කාර්යාලයන් නිවේදනය කර තිබෙනවා.

Read more

Local News