සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

Share

කලුදාවලි 04 ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 45ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මරණකාරිය සහ ඇගේ සැමියා අතර පෙර දින රාත්‍රීයේ ආරවුලක් ඇති වී ඇති අතර එහිදී සැමියා විසින් සිදුකල පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News