ජනපති අද ජාතිය අමතයි

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය ඇමතීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News