21 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

Share

මාතලේ, සුදු ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේගිලී අතුරුදන් වී තිබෙනවා.

එලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 21ක් වන දුම්කොලවත්ත, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.

Read more

Local News