අලුත් පාර්ලිමේන්තු පළමු රැස්වීම නොවැම්බර් 21

Share

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.

ඒ අනුව නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතයි.

Read more

Local News