නව අග්‍රාමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යධුරයේ වැඩ ආරම්භ කරයි (VIDEO)

Share

නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කළා.

මේ අතර අමාත්‍ය විජිත හේරත් ද අද පෙරවරුවේ සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News