හැටපස් වසරකට පෙර නිහඬ වූ ආසියාවේ රිදී සීනුව (VIDEO)

Share

ආසියාවේ රිදී සීනුව ලෙස මෙරට දේශපාලනයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ හඬ නිහඬ කර අදට වසර 65ක්.

ඒ නිමිත්තෙන් ගුණ සමරුම් කිහිපයක්ම අද පැවැත්වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News