හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී සහය දුන් මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක්

Share

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡනාධිපතිවරණයේදී සහය දුන් මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (25) පැවැත්වුණා.

එහිදී ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News