මෙරට පියයුරු පිළිකා මරණ ඉහළට (VIDEO)

Share

මෙරට පියයුරු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පවසනවා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News