අවුරුදු 19ක තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

Share

පොල්ගොල්ල ජලාශයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදහන් වූ තරුණයින් දෙදෙනා සෙවීමේ කටයුතු වත්තේගම පොලිසිය හා නාවික හමුදා කිමිදුම් නිලධාරීන් විසින් සිදුකරන අතර, දියේ ගිලී අතුරුදහන් වූ එක් තරුණයෙකුගේ මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා අවුරුදු 19ක් වූ පිලවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අනෙක් අතුරුදහන් වූ තරුණයා සෙවීමේ කටයුතු වත්තේම පොලිසිය හා නාවික හමුදාව විසින් සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News