වීසා ලබාදීම දැන් පැරණි ක්‍රමයටම (VIDEO)

Share

ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට පැරණි ක්‍රමවේදයට අනුව වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

වී එෆ් එස් ආයතනයට වීසා නිකුත් කිරීම සඳහා අවසර ලබා දීමත් සමඟ ඇති වූ අක්‍රමිකතාවයන් ගැන වහාම වෝහාරික විගණනයක් සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News