සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු කිහිපයකට නව නිලධාරීන් පත්කර තිබෙනවා.
ඒ අනුව සමගි ජනබලවේගයේ සභාපති ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
 
                                    Share

Read more