සතුන්ට මෙන්ම මිනිස්සුන්ට ද හානියක් නොවී බඹර වද ඉවත් කරන තරුණයා (VIDEO)

Share

සතුන්ට මෙන්ම මිනිස්සුන්ට ද කිසිදු පීඩාවක් නොවන ලෙස බඹර වද ඉවත් කරන්නට සමත් වූ තරුණයෙක් ගැන තොරතුරක් අපට වාර්තා වුණා.

ඒ අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයෙන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News