IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට (VIDEO)

Share

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

වත්මන් රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සහ තුන්වන ණය වාරිකය සම්බන්ධයෙන් මෙම සංචාරයේදී IMF නියෝජිතයන් සාකච්ඡා ලරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News