මැතිවරණ කොමිසම රැස්වෙයි (VIDEO)

Share

මැතිවරණ කොමිසම අද (02) පෙරවරුවේ රැස් වුණා.

ඒ මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

මේ අතර මැතිවරණ කොමිසම හා පොලීසිය අතර විශේෂ සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News