රටේ ආර්ථික සංවර්ධනයට විධිමත් සැලැස්මකට කටයුතු කිරීම නව රජයේ අපේක්ෂාවයි – අග්‍රාමාත්‍යවරිය කියයි

Share

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මකට අනුව කටයුතු කිරීම නව රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

මේ අතර අග්‍රාමාත්‍යවරිය, කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ (03) පස්වරුවේ හමුවී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News