පරාටේ පනත සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපති විශේෂ නියෝජිත මහාචාර්ය චතුරංග අබේසිංහ සමඟ සාකච්ඡා කර තිබෙනවා.
තමන් මෙතෙක් මුහුණ දී සිටි ගැටලු රැසකට සාධනීය පිළිතුරු ලැබණු බවයි ව්‍යාපාරික ප්‍රජාව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.