මැදපෙරදිග යුධ උණුසුමත් සමඟ බොරතෙල් මිල යළි ඉහළට

Share

මැදපෙරදිග යුධ උණුසුම වර්ධනය වීමත් සමඟ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර තමන් කිසිසේත් යුද්ධයකට කැමති නැති බවයි ඉරාන ජනපතිවරයා පවසන්නේ.

එහෙත් ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට තමන් සූදානම් බවද ඉරාන ජනාධිපතිවරයා පවසනවා.

Read more

Local News