තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි අද (07) පෙරවරු 07.30ට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Read more

Local News