දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්

Share

අධික වැසි තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට අයත් නාගොඩ, නියාගම හා ඇල්පිටිය ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයේත් නායයාමේ අවධානමක් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

Read more

Local News