ප්‍රමාද වූ පැමිණිලි දින 14ක් ඇතුළත විභාග කර අවසන් කරන ලෙසට වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්

Share

පොලිස් ස්ථාන වෙත ලැබී, ප්‍රමාද වී ඇති විවිධ පැමිණිලි දින 14ක් ඇතුළත විභාග කර අවසන් කරන ලෙසට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා.

අද (07) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මේ බව පැවසුවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News