නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට (VIDEO)

Share

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

ඊට අදාළව ගොනු කර ඇති පැමිණිල්ල අද පස්වරු 1.30ට කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News