නිසි නඩත්තුවක් නොමැතිකමින් අපවිත්‍ර වූ පානදුර පොදු වැසිකිළි පද්ධතිය (VIDEO)

Share

පානදුර බස් නැවතුම්පළ භූමියේ ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය මේ වනවිට බොහෝ සෙයින් අපවිත්‍ර වී තිබෙනවා.

නිසි නඩත්තුවක් නැතිකම නිසා මේ තත්ත්වය හටගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News