ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති මුද්දර ළගම ඇති තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුව වෙත භාරදෙන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.
එක් මන්ත්‍රීවරයෙක් සඳහා ලබාදී ඇති මුද්දරවල වටිනාකම රුපියල් ලක්ෂ 5ක්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.