ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනා කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර තිබෙනවා.
එම යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි මෙරට නිත්‍ය නියෝජිතවරිය සැසිවාරය අමතමින් සඳහන් කර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.