ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75වන අභිමානවත් සංවත්සරය අදයි.
ඊට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,273 දෙනෙකූට නිල උසස්වීම් ලබා දී තිබෙනවා.
තිස් අවුරුදු කුරිරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ වීරෝධාර රණවිරුවන්ට ජාතියේම උපහාරය සැමදා පිරිනැමෙනු ඇති.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.