රතන් ටාටා අභාවප්‍රාප්ත වෙයි

Share

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 86 වෙනි වියේ පසුවුණා.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා ඔහුව මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News