දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් පූර්ව අනතුරු ඇඟවීම්

Share

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් පුර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් අද (11) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය, සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයාම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම නිවේදනය මෙසේය.

Read more

Local News