ගංගා කිහිපයක ගංවතුර අවදානමක්

Share

අත්තනගලු ඔය, කැලණි ගඟ, කලු ගඟ සහ ගිං ගඟ යන ගංගාවන්වල ඉහල ධාරා ප්‍රදේශ හා මධ්‍යම ධාරා ප්‍රදේශවලට අද සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ඇති වුවහොත් මෙම ගංගා සියල්ල ඉතා පහසුවෙන් ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවධානම අධික බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුධීෂ්වර පවසනවා.

අද (11) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

Read more

Local News