මහමැතිවරණයේ නාමයෝජනා භාරදීම මීට සුලු මොහොතකට පෙර අවසන් වුණා.
මෙතැන් සිට පස්වරු එක දක්වා විරෝධතා ගොනු කිරීමටයි කාලය ලබාදී ඇත්තේ.
ඉන් අනතුරුව ඉදිරි දින 2 තුළ මනාප අංක නිකුත් කිරීම සිදුකෙරෙනු ඇති.
මෙවර මහ මැතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 14 වනදා සිදුකිරීමට නියමිතයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.