අමෙරිකාවෙන් ලැබුණු තෑග්ග (VIDEO)

Share

අමෙරිකා එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද නවතම බීච් ක්‍රාෆ්ට් ගුවන් යානය ඊයේ (10) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

ඒ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා පරිශ්‍රයේදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News