අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස 6ක සිරඳඩුවම් (VIDEO)

Share

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මාස 6ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර හැරීම සම්බන්ධයෙන් නඩුවකට අදාලවයි මෙම දඩුවම් නියම කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News