වාරියපොල නගරයේ පිහිටි පාසලක ගසක තිබූ බඹර කූඩයක් ඇවිස්සීමෙන් පාසල් ළමුන් 37ක් වාරියපොල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
තුවාල ලැබූ ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර, බඹර කූඩය ඉවත් කිරීමට කුරුණෑගල වන ජීවී කාර්යාලය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more