පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර හමුවක් (VIDEO)

Share

දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (15) පැවැත්වෙනවා.

මහ මැතිවරණය වෙනුවෙන් එක අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල එහිදී තීරණය කිරීමට නියමිත බවයි කොමිසමේ සභාපති ප්‍රකාශ කළේ.

මේ අතර අප්ක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News