දින කිහිපයකට පසු අද බස්නාහිරට වැසි රහිත කාලගුණයක් (VIDEO)

Share

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමග ප්‍රදේශ රැසකට ගංවතූරින් බලපෑම් එල්ල වුණා.

අද වන විට පවතින්නේ වැසි රහිත කාළගුණික තත්ත්වයක්.

ඒ සමග ඇතැම් ප්‍රදේශවල ගංවතුර බැස යමින් පවතිනවා.

තවත් ප්‍රදේශවල ජලය බැස නොයාම නිසා ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News