රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

මරදන්කඩවල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසි යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 68ක් වූ පඩිකාරමඩුව, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News