අමාත්‍යංශ ලේකම්වරුන් හා සංස්ථා මණ්ඩල ප්‍රධානීන් මැතිවරණ කොමිසමට (VIDEO)

Share

පාර්ලිමේන්තු මැතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යංශ ලේකම්වරුන් හා සංස්ථා මණ්ඩල ප්‍රධානීන් අද (16) මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

අපේක්ෂකයන්ගේ මනාප අංක ද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News