ප්‍රදේශ රැසක වන අලි කලබල (VIDEO)

Share

ස්ථීර විසඳුමක් නැති, පැලැස්තර විසඳුම් පමණක් ඇති වන අලි ප්‍රශ්නය දැන් ඔඩු දුවා අවසන්.

එහි ප්‍රථිඵලය වී ඇත්තේ අලි මිනිස් ගැටුම් දරුණු ලෙස වර්ධනය වීමයි.

ගත වූ පැය කිහිපය තුළ වන අලි පහරදීම් දෙකක් ඇතුළු සිදුවීම් 04 ක් වාර්තා වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News