මෙරට බන්ධනාගාර පිරී පවතින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් හා අලෙවි කරන්නගෙන් බවට අනාවරණයක්

Share

මෙරට බන්ධනාගාර පිරී පවතින්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගෙන් හා අලෙවි කරන්නන්ගෙන් බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
පවසනවා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 65 ක් පමණ වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News