දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු මරුට

Share

කහටගස්දිගිලිය පොලිස් වසමේ ඉහල කංහිදිගම වැවේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මරණකරුවන් අවුරුදු 24 හා 34 යන වයස්වල පසුවන පොල්ගහවෙල හා පූජාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මරණකරුවන් තවත් දෙදෙනකු සමග මත්පැන් පානය කර ඉහල කංහිදිගම වැවේ දියනෑමට ගොස් සිටියදී දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News