මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – මැතිවරණ කොමිසම කියයි

Share

මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව මැතිවරණ කොමිසම පවසනවා.

මෙවර මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් 20,551ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ.

Read more

Local News