බාල්දි පෙරළන අයට ජනපති අනුරගෙන් ප්‍රකාශයක් (VIDEO)

Share

රනිල් වික්‍රමසිංහ එක්ක කරපු සෙල්ලම් තමා සමඟ කරන්න බැරි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

කටුනායක පැවති ජන රැලිය අමතමිනුයි ඔහු මේ බව පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News