කෘෂිකර්ම අමාත්‍යංශයට කුලියට ගත්ත ගොඩනැගිල්ලට දීපු රුපියල් කෝටි 66ක තැන්පතු මුදලට මොකද වුණේ?

Share

සහල්, බිත්තර සහ පොල් මිල සම්බන්ධව හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනුයි.

පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලැබුවේ පෞද්ගලික ගොඩනැගිල්ලකයි.

එහි තැන්පතු මුදල රුපියල් කෝටි 66ක්.

මේ මුදලට සිදු වූයේ කුමක් ද යන්න ගැන ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කෘෂිකර්ම ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News