ගම්මන්පිල ඉදිරිපත් කළ පාස්කු වාර්තාව පිළිගන්න බැරි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පූර්ණ විමර්ෂණයක් සහිත පරීක්ෂණයක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඔහු ඒ බව පැවසුවේ අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.