යහපත් අනාගතයක් ගොඩනැගීමට සහයදෙන බව IMF කළමණාකරණ අධ්‍යක්ෂිකා කියයි (VIDEO)

Share

ශ්‍රි ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැගීම සදහා අඛණ්ඩව සහය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරන අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News