කළුතර පාලම් දෙක අතර ප්‍රදේශයේදී කළුතර දකුණ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 63ක් වන පත්තඩුවන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වර්තා වන්නේ.
Share

Read more